Jump to: Content | Module Menu

Welcome !

ආයුබෝවන්! ඇඹිලිපිටිය ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලය





ඇඹිලිපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය smart DS සංකල්පමය වෙනසත් සමගින් ඔබ වෙත ඉ - සේවාවන් රැසක් හදුන්වා දේ. කාර්යාලයට නොපැමිණ ඔබගේ නිවසේ සිට බොහෝ සේවාවන් ලබා ගැනීමට මෙන්ම අවශ්‍ය විමසීම් සිදු කිරීමේ පහසුකම ඔබට හිමි වේ. එසේම මෙම Covid 19 වෛරස ව්‍යාප්තිය සමග ඔබ වසමට අදාලව නිලධාරීන්ගේ තොරතුරු ලබා ගැනීමට මෙන්ම, මෙම කාලය තුළ වසම තුළ භාණ්ඩ බෙදා හැරීමට අවසර ලත් පුද්ගලයින්ගේ තොරතුරු ලබා ගැනීමටද මේ තුළ පහසුකම් සකස් කර ඇත. මෙරට ප්‍රථම ඉ - සේවා රැසක් සහිත Smart DS සේවා ලබා ගැනීමට පිවිසෙන්න.